Al-Baqarah 2:249
The Cow · Juz 2 · Page 41
فَلَمَّا فَصَلَ طَالُوتُ بِٱلۡجُنُودِ قَالَ إِنَّ ٱللَّهَ مُبۡتَلِيكُم بِنَهَرٖ فَمَن شَرِبَ مِنۡهُ فَلَيۡسَ مِنِّي وَمَن لَّمۡ يَطۡعَمۡهُ فَإِنَّهُۥ مِنِّيٓ إِلَّا مَنِ ٱغۡتَرَفَ غُرۡفَةَۢ بِيَدِهِۦۚ فَشَرِبُواْ مِنۡهُ إِلَّا قَلِيلٗا مِّنۡهُمۡۚ فَلَمَّا جَاوَزَهُۥ هُوَ وَٱلَّذِينَ ءَامَنُواْ مَعَهُۥ قَالُواْ لَا طَاقَةَ لَنَا ٱلۡيَوۡمَ بِجَالُوتَ وَجُنُودِهِۦۚ قَالَ ٱلَّذِينَ يَظُنُّونَ أَنَّهُم مُّلَٰقُواْ ٱللَّهِ كَم مِّن فِئَةٖ قَلِيلَةٍ غَلَبَتۡ فِئَةٗ كَثِيرَةَۢ بِإِذۡنِ ٱللَّهِۗ وَٱللَّهُ مَعَ ٱلصَّٰبِرِينَ ٢٤٩
And when Saul went forth with the soldiers, he said, "Indeed, Allāh will be testing you with a river. So whoever drinks from it is not of me, and whoever does not taste it is indeed of me, excepting one who takes [from it] in the hollow of his hand." But they drank from it, except a [very] few of them. Then when he had crossed it along with those who believed with him, they said, "There is no power for us today against Goliath and his soldiers." But those who were certain that they would meet Allāh said, "How many a small company has overcome a large company by permission of Allāh. And Allāh is with the patient."
Tafsir · in Sinhala
Al-Mukhtasar
Brief · A short, plain explanation: a paragraph per ayah.
Change
Commentary on 2:249
තාලූත් තම සේනාව සමග ගමින් පිටත් ව ගිය කල්හි ඔහු ඔවුන් දෙස බලා: සැබැවින්ම අල්ලාහ් නුඹලා ගංගාවකින් පරීක්ෂා කරනු ඇත. කවරෙකු එයින් පානය කරන්නේද ඔහු මාගේ මාර්ගයේ පිහිටා සිටින්නෙකු නොවෙයි. ඔහු යුද්ධයේදී මා සමග සහභාගී නොවිය යුතුය. කවරෙකු එයින් පානය නොකළේද ඔහු සැබැවින්ම මාගේ මාර්ගයේ පිහිටා සිටින්නෙකි. යුද්ධයේදී ඔහු මා සමග සහභාගී වනු ඇත. නමුත් කවුරුන් හෝ නොවැළැක්විය හැකි හේතුවක් මත තම අතින් අහුරක් තරම් පාණක් පානය කරන්නේද ඔහු කෙරෙහි වරදක් නැත. දැඩි පිපාසයත් සමග ජලය පානය නොකර ඉවසීමෙන් සිටි ස්වල්ප දෙනෙකු හැර සේනාවේ සෙසු අය ඉන් පානය කළෝය. තාලූත් හා ඔහු සමග සිටි ඔහු ව විශ්වාස කළවුන් ගංගා ව තරණය කළ කල්හි ඔහුගේ සේනාවෙන් තවත් පිරිසක් ‘අද දින ජාලූත් හා ඔහුගේ සේනාව සමග සටන් කිරීමට අපහට ශක්තියක් නොමැතැයි පවසා සිටියෝය. ඒ අවස්ථාවේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ව හමුවන්නේම යැයි තරයේ විශ්වාස කළවුන්: අල්ලාහ්ගේ අනුබලයෙන් හා උදව්වෙන් සංඛ්යාවෙන් අඩු දෙවියන් විශ්වාස කරන කොපමණ සුළු සේනාවන්, සංඛ්යාවෙන් වැඩි දෙවියන් ප්රතික්ෂේප කළ මහා සේනාවන් කොපමණක් අබිබවා ගොස් ජය ගෙන ඇත්දැ’යි පවසා සිටියේය. ජයග්රහණය යනු දේව විශ්වාසය මත පදනම් වූවක් මිස අධිකත්වය පදනම් කරගනිමින් ඇති නොවන්නක් බව මෙහි අපට පෙන්වා දෙන පාඩමයි. අල්ලාහ් තම ගැත්තන් අතර ඉවසලිවන්තයින් සමග සිටියි. ඔහු ඔවුන් ස්ථාවර කරයි. ඔවුනට උපකාර කරයි.
Page 41
2:249
فَلَمَّا فَصَلَ طَالُوتُ بِٱلۡجُنُودِ قَالَ إِنَّ ٱللَّهَ مُبۡتَلِيكُم بِنَهَرٖ فَمَن شَرِبَ مِنۡهُ فَلَيۡسَ مِنِّي وَمَن لَّمۡ يَطۡعَمۡهُ فَإِنَّهُۥ مِنِّيٓ إِلَّا مَنِ ٱغۡتَرَفَ غُرۡفَةَۢ بِيَدِهِۦۚ فَشَرِبُواْ مِنۡهُ إِلَّا قَلِيلٗا مِّنۡهُمۡۚ فَلَمَّا جَاوَزَهُۥ هُوَ وَٱلَّذِينَ ءَامَنُواْ مَعَهُۥ قَالُواْ لَا طَاقَةَ لَنَا ٱلۡيَوۡمَ بِجَالُوتَ وَجُنُودِهِۦۚ قَالَ ٱلَّذِينَ يَظُنُّونَ أَنَّهُم مُّلَٰقُواْ ٱللَّهِ كَم مِّن فِئَةٖ قَلِيلَةٍ غَلَبَتۡ فِئَةٗ كَثِيرَةَۢ بِإِذۡنِ ٱللَّهِۗ وَٱللَّهُ مَعَ ٱلصَّٰبِرِينَ ٢٤٩
And when Saul went forth with the soldiers, he said, "Indeed, Allāh will be testing you with a river. So whoever drinks from it is not of me, and whoever does not taste it is indeed of me, excepting one who takes [from it] in the hollow of his hand." But they drank from it, except a [very] few of them. Then when he had crossed it along with those who believed with him, they said, "There is no power for us today against Goliath and his soldiers." But those who were certain that they would meet Allāh said, "How many a small company has overcome a large company by permission of Allāh. And Allāh is with the patient."
2:250
وَلَمَّا بَرَزُواْ لِجَالُوتَ وَجُنُودِهِۦ قَالُواْ رَبَّنَآ أَفۡرِغۡ عَلَيۡنَا صَبۡرٗا وَثَبِّتۡ أَقۡدَامَنَا وَٱنصُرۡنَا عَلَى ٱلۡقَوۡمِ ٱلۡكَٰفِرِينَ ٢٥٠
And when they went forth to [face] Goliath and his soldiers, they said, "Our Lord, pour upon us patience and plant firmly our feet and give us victory over the disbelieving people."
2:251
فَهَزَمُوهُم بِإِذۡنِ ٱللَّهِ وَقَتَلَ دَاوُۥدُ جَالُوتَ وَءَاتَىٰهُ ٱللَّهُ ٱلۡمُلۡكَ وَٱلۡحِكۡمَةَ وَعَلَّمَهُۥ مِمَّا يَشَآءُۗ وَلَوۡلَا دَفۡعُ ٱللَّهِ ٱلنَّاسَ بَعۡضَهُم بِبَعۡضٖ لَّفَسَدَتِ ٱلۡأَرۡضُ وَلَٰكِنَّ ٱللَّهَ ذُو فَضۡلٍ عَلَى ٱلۡعَٰلَمِينَ ٢٥١
So they defeated them by permission of Allāh, and David killed Goliath, and Allāh gave him the kingship and wisdom [i.e., prophethood] and taught him from that which He willed. And if it were not for Allāh checking [some] people by means of others, the earth would have been corrupted, but Allāh is the possessor of bounty for the worlds.
2:252
تِلۡكَ ءَايَٰتُ ٱللَّهِ نَتۡلُوهَا عَلَيۡكَ بِٱلۡحَقِّۚ وَإِنَّكَ لَمِنَ ٱلۡمُرۡسَلِينَ ٢٥٢
These are the verses of Allāh which We recite to you, [O Muḥammad], in truth. And indeed, you are from among the messengers.