Аль-Мухтасар · Тафсир · на сингальском
الزلزلة
Аз-Зальзаля
Сотрясение · Мединская · 8 аятов
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී පොළොවට සිදුවන දැඩි කම්පනය හේතුවෙන් එය චලනය වන විට,
පොළොව තුළ වළදමා ඇති මිය ගිය ඇත්තන් හා වෙනත් දේවල් බැහැර කරනු ලබන විට,
පොළොව මෙසේ කම්පනය වන්නට, එය චලනයට වන්නට හේතුව කුමක්දැ?යි මිනිසා වික්ෂිප්තව විමසයි.
ඒ මහත්වූ දිනයේදී පොළොව තමන් මත සිදු වූ සියලු යහපත හා අයහපත පිළිබඳ තොරතුරු එළිපිට දන්වා සිටිනු ඇත.
එය අල්ලාහ් එයට -පොළොවට- දැනුම් දී ඇති බැවින් හා ඒ ගැන නියෝග කර ඇති බැවිනි.
99:6Страница 599
يَوۡمَئِذٖ يَصۡدُرُ ٱلنَّاسُ أَشۡتَاتٗا لِّيُرَوۡاْ أَعۡمَٰلَهُمۡ ٦
В тот день люди выйдут толпами, чтобы им показали их деяния.
පොළොව කම්පනයට පත්වන ඒ මහත් වූ දිනයේ මෙලොවෙහි තමන් කළ ක්රියාවන් දැක ගනු පිණිස මිනිසා විනිශ්චය ස්ථානයෙන් පිටත්ව කණ්ඩායම් වශයෙන් පැමිණෙනු ඇත.
99:7Страница 599
فَمَن يَعۡمَلۡ مِثۡقَالَ ذَرَّةٍ خَيۡرٗا يَرَهُۥ ٧
Тот, кто сделал добро весом в мельчайшую частицу, увидит его.
එබැවින් කවරෙකු කුඩා කුහුඹුවකු තරම්වත් යහපත් උතුම් ක්රියාවක් කර ඇත්තේද ඔහු එය තමන් ඉදිරියේ දකිනු ඇත.
99:8Страница 599
وَمَن يَعۡمَلۡ مِثۡقَالَ ذَرَّةٖ شَرّٗا يَرَهُۥ ٨
И тот, кто сделал зло весом в мельчайшую частицу, увидит его.
එමෙන්ම කවරෙකු කුඩා කුහුඹුවකු තරම්වත් අයහපත් නපුරු ක්රියාවක් කර ඇත්තේ ද ඔහු ද එය තමන් ඉදිරියේ දකිනු ඇත.
Текст: Quranic Universal Library (Tarteel) через spa5k/tafsir_api (MIT), в зафиксированной версии. Аяты: Quran Foundation. Источники и лицензии