Al-Mukhtasar · Tafsir · in Sinhala
الكوثر
Al-Kawthar
The Abundance · Meccan · 3 ayahs
108:1Page 602
إِنَّآ أَعۡطَيۡنَٰكَ ٱلۡكَوۡثَرَ ١
Indeed, We have granted you, [O Muḥammad], al-Kawthar.
අහෝ දූතය! අපි ඔබට අධික යහපත පිරිනැමුවෙමු. ස්වර්ගයේ ඇති කව්සර් නම් තටාකයද ඒවායින් එකකි.
දේවත්වය ආදේශ කරන්නන් තම පිළිමවලට සමීප වීම සඳහා සතුන් බිලි දී සිදු කරන ක්රියාවන්ට විරුද්ධව මෙම ආශිර්වාදය වෙනුවෙන් නුඹ අල්ලාහ්ට පමණක් නැමදුම් කරමින් ඔහු වෙනුවෙන් සතුන් කැප කරමින් ඔහුට කෘතවේදී වන්න.
ඔබට එරෙහිව දොස් පවරමින් සිටි අය සියලුම යහපත් දැයින් කපා හරින ලදී. ඔහු ගැන සිහිපත් කරනු ලබන විට, ඔහුගේ නපුරුකම ඈඳාගෙන ඔහු සිහිපත් කරන ලදී.
Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences