Al-Mukhtasar · Tafsir · in Sinhala
الكافرون
Al-Kafirun
The Disbelievers · Meccan · 6 ayahs
අහෝ දූතය! අල්ලාහ් පිළිබඳ ප්රතික්ෂේප කරන්නන් අමතා “අහෝ ප්රතික්ෂේප කරන්නනි!“ යැයි පවසනු.
වර්තමානයේ හෝ මින් ඉදිරියට හෝ නුඹලා වැඳුම් පිදුම් කරන පිළිමවලට මම කිසිසේත් නැමදුම් නොකරමි.
මම කවර කෙනකුට නැමදුම් කර සිටින්නෙම් ද ඔහුට නැමදුම් කරන්නන් ලෙස නුඹලාද නැත. ඔහු ඒකීය වූ අල්ලාහ්ය.
නුඹලා නමදිමින් සිටි දෑ නැමදුම් කරන්නෙකු ලෙස මම ද නැත.
109:5Page 603
وَلَآ أَنتُمۡ عَٰبِدُونَ مَآ أَعۡبُدُ ٥
Nor will you be worshippers of what I worship.
මම කවර කෙනෙකු නැමදුම් කර සිටින්නෙම් ද ඔහුට නැමදුම් කරන්නන් ලෙස නුඹලාද නැත. ඔහු ඒකීය වූ අල්ලාහ්ය.
නුඹලා වෙනුවෙන් කවර දහමක් නුඹලා විසින් ආරම්භ කර ඇත්තේද එය නුඹලා සතුය. අල්ලාහ් මා වෙත පහළ කළ මාගේ දහම මා සතුය.
Text: Quranic Universal Library (Tarteel), via spa5k/tafsir_api (MIT), at a fixed version. The ayahs: Quran Foundation. Sources and licences